FAST NEWS

24×7 Around the Globe

පය 24ක් තුල බීමත් රියදුරන් 170 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිසිය සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී ඊයේ(14) උදෑසන 6 සිට අද (15) උදෑසන 6 දක්වා වූ  පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මේ අතර පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම කාලය තුළ වෙනත් වැරදි සම්බන්ධන්ධයෙන් රියදුරන් 3036 දෙනෙකුට නඩු පවරා ඇති බවයි.