(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා මුහුදු තීරයට ඝන අපද්‍රව්‍ය එක් වීම තවත් ඉහළ ගොස් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසයි. –
එය මුහුදු කලාපය දූෂණය වීම වේගවත් කරන අතර ලොව පුරා මළ මුහුදු කලාප වර්ධනයට හේතු වී ඇත්තේද සමුද්‍ර දූශණය වන බව සාමාන්‍යාධිකාරීවරයා තවදුරටත් කියා සිටියේය








