FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කිරිම අද (12) අවසන්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පසුගිය මාර්තු 28 වනදා ප්‍රතිඵල නිකුත් කෙරුණු 2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඑල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් යොමු කිරීමට දී තිබූ කාලය අද (12) දිනයෙන් අවසන් වන බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.
අයදුම්පත් යොමු කිරීමේදී එක් විෂයකට එක් ඉල්ලුම්පත්‍රය බැගින් වෙන වෙනම ඉදිරිපත් කල යුතු බවත් එක් විෂයක් සදහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් දෙසීයක් වන බවත් එම දෙපාර්තුමේන්තුව කියයි.