FAST NEWS

24×7 Around the Globe

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 16 වනදා වැඩ වරති…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන 16 වනදා පරිපාලන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් වර්ජනයක නිරතවීමට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සූදානම් වන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජගත් කුමාර සඳහන් කළේය.