FAST NEWS

24×7 Around the Globe

විහාර මහා දේවි උද්‍යානය තුළ නොමීලේ වයිෆයි.

කොළඹ, විහාරමහා දේවි උද්‍යානය තුළ WiFi කලාපයක් ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු යොදා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින්, කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, හෙට පෙරවරුවේ WiFi කලාපය විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව ය.