FAST NEWS

24×7 Around the Globe

කොළඹ විශ්වවිද්‍යාලයේ නව උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කොළඹ විශ්වවිද්‍යාලයේ නව උප කුලපති වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීමේ ලිපිය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.