FAST NEWS

24×7 Around the Globe

රොටුඹ අමිල ලබන 23 දක්වා රිමාන්ඩ්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි සිට මෙරටට පිටුවහල් කරනු ලැබූ කන්ජිපානි ඉම්රාන් සමග අත්අඩංගුවට ගනු ලැබූ රොටුඹ අමිල නැමැත්තා ලබන 23 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.