FAST NEWS

24×7 Around the Globe

හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර යළි රක්ෂිතයට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාකඳුරේ මදුෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වී සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කල හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර ලබන 22 වැනිදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.