FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා 23 දක්වා යළිත් රිමාන්ඩ්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 23 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනගාර ගතකිරීමට නියෝගකර ඇත.
ජනපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කිරීමේ චෝදනාව එල්ලවීම හේතුවෙන් මොහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.