FAST NEWS

24×7 Around the Globe

බස් – දුම්රිය වර්ජනයට ලංගම සැරසෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් සහ දුම්රිය වර්ජනයට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටියුඩර් චන්ද්‍රසිරි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ සඳහා අතිරේක බස් රථ 1500ක් පමණ ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව එ මහතා පැවසීය.