FAST NEWS

24×7 Around the Globe

මුදුබඩ දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කෙරේ..(update)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර කොටසේ පීල්ලක් කැඩීයාම හේතුවෙන් බාධා එල්ල වී තිබු මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මෙ වන විට (12.00) යථා තත්වයට පත්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
මෙම හේතුවෙන් අද (09) පෙරවරුවේ සිට එම මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු විය.

පීල්ලක් කැඩි යාමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර පීල්ලක් කැඩි යාම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.