FAST NEWS

24×7 Around the Globe

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට අත්අඩංගුවට ගත් 17 දෙනා යළිත් රිමාන්ඩ්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඇතුළු 17 දෙනා එළඹෙන 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.