FAST NEWS

24×7 Around the Globe

අයවැය සම්මතයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදි වැඩි ඡන්ද 45 කින් සම්මත විය.
ඊට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 74 කි.
අයවැයට පක්ෂව එක්සත් ජාතික පෙරමුණ,දෙමළ ජනතා සන්ධානය හා ලංකා කම්කරු ොංග්‍රසය ජන්දය ප්‍රකාශ කළේය.
අයැවැයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ජන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකී සිටියහ.