FAST NEWS

24×7 Around the Globe

පර්පචුවෙල් සභාපති, පී.සමරසිරි සහ අනෙක් තිදෙනාට ඇප..

(ෆෘස්ට් නිව්ස් – කොළඹ) -බැදුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පර්පචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ සභාපති ජේෆ්රී ඇලෝසියස් , හිටපු මහ බැංකු නියෝජ අධිපතිවරයෙක් වු පී.සමරසිරි මහතා හා තවත් තිදෙනෙක්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) ඇප නියම කළේය.