FAST NEWS

24×7 Around the Globe

රයන් වැන් රොයන් බන්ධනාගාරගත කිරිමට නියෝග..

මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන මෙරටට පිහිටුවහල් කෙරුණූ රයන් වැන් රොයන් අප්‍රේල් මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මාතර මහේස්ත්‍රාත් අධිකකරණය අද (05) නියෝග කළේය.
පසුගියදා කටුනායක ගුවන්තොපලෙන් මෙරටට පැමීණි ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රශ්න කිරිම් ලක් කල අතර අනතුරුව අධිකරණයට හමුවට ඉදිරිපත් කෙරුණි