FAST NEWS

24×7 Around the Globe

ග්‍රාම නිලධාරී විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආශ්‍රීත තදබදයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ග්‍රාම නිලධාරී විරෝධතාවක් හේතුවෙන් මෙ වන විට (12.30) පොල්දුව පාර්ලිමේන්තු වටරවුම හා ඒ අවට මාර්ග වල රථවාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසිය පවසයි.