FAST NEWS

24×7 Around the Globe

ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව අද (05) කොළඹදී ඇරඹෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආසියා යුරෝපා දේශපාලන සංසදයේ තෙවැනි රැස්වීම සහ ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව අද (05) කොළඹදී ආරම්භ වන අතර එය තෙදිනක් පුරාවට පැවැත්වෙනු ඇත.
විදේශ අමාත්‍යංශය සදහන් කළේ මෙම සමුළුවට ආසියාවේ සහ යුරෝපයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් 90 දෙනෙකු පමණ සහභාගී වන බවයි.