FAST NEWS

24×7 Around the Globe

රෝහල් කීපයක හෙද වර්ජනයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු තෝරාගත් රෝහල් කීහිපයක, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට අයත්, හෙද නිලධාරීන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.