FAST NEWS

24×7 Around the Globe

පළමු පාසල් වාරය අදින් අවසන් වේ…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල සහ දෙමළ රජයේ පාසල්වල පළමු වාරය අද (05) අවසන් වෙයි.
දෙවන වාරය යළිත් අප්‍රේල් 22 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මුස්ලිම් පාසල් සඳහා පළමු වාරයේ නිවාඩු සමය අප්‍රේල් 11 වනදා ආරම්භ වන අතර , අප්‍රේල් 17 වනදා යළිත් ආරම්භ වෙයි.