FAST NEWS

24×7 Around the Globe

හෙට (05) සිට හිරු මුදුන් වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (05) සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, හෙට දහවල් 12.12 ට දික්වැල්ල, කැකනදුර, කොටවිල සහ මිදිගම ප්‍රදේශවලට ඍජුව හිරු මුදුන් වන බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.