FAST NEWS

24×7 Around the Globe

රයන් වැන්රොයන් දිවයිනට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාකඳුරේ මධූෂ් සමග ඩුබායි රාජ්‍යයේදී පසුගියදා අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිල්පී රයන් වැන්රෝයන් ඇතුළු පස්දෙනකු අද අලුයම එරටින් පිටුවහල් කර දිවයිනට එවීමෙන් පසු ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.