FAST NEWS

24×7 Around the Globe

විශේෂ කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ සෙවීම සදහා කරුණු රැස්කරන විශේෂ කෝප් කමිටු රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ.