FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය ශක්තිමත් වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල අද (02) දින රු. 172.8204 ක් ලෙසින් සටහන් වු අතර එය 2018 නොවැම්බර් මාසයෙන් පසු ඩොලරයේ ගැණුම් මිල රු. 173 ට පහළින් දැක්වුණු පළමු අවස්ථාව මෙය වේ.
ඩොලරයක ගැණුම් මි‍ෙ රු. 176.6648 ක් වශයෙන් බවත් මීන් පෙර අවසාන වතාවට ඩොලරයේ විකුණුම් මිල රු. 177 ට පහළින් වාර්තා වූයේ ද 2018 නොවැම්බර් 12 දිනය.