(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අප්‍රේල් මස 15 වැනිදා සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමීවු බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදෙන 14 වැනිදා ඉරිදා දිනයක් වීම හේතුවෙන් මෙම නිවාඩු දිනය නම් කිරිමට පියවර ගත් බවත් එම අමාත්‍යාංශය පවසයි.








