FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යාංශ දෙකක වැය ශිර්ෂ අද (02) විවාදයට ගැනේ..

(ෆාස්ට් නිවිස් – කොළඹ) –  2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය යටතේ අමාත්‍යාංශ දෙකකට අයත් වැය ශීර්ෂ අද (02) පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනිමට නියමීතය.
ඒ අනුවජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා,සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මෙන් ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.