FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කොටුකර ගැනීමට නවීන තාක්ෂණික යන්ත්‍ර..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හා ඊශ්‍රායලයෙන් නවීන තාක්ෂණික උපකරණ මෙරටට ආනයනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
එම යන්ත්‍ර මිලදි ගැනීම වෙනුවෙන් මේ වන විට මිල ගණන් කැඳවා ඇති බවත් වාර්තා වෙයි.
බටහිර රටවල් මෙම නවීන තාක්ෂණික උපකරණ භාවිත කරන බව ජනපතිවරයා ද ප්‍රකාශ කර ඇත.