FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති පාර්ලිමේන්තුවේ අසුන් ගනියි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කථා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාමට දුන් සහායද අගය කරන බව කීවේය.

පෙරවරු 9.25ට සභා ගැබට පැමිණි රාජපක්ෂ මහතා පළමු පෙළේ නිමල් සිරිපාල ද සිල්වා හා සරත් අමුණුගම මහත්වරුන් අතර වාඩිවී සිටියේය. මන්ත්‍රී ප්‍රතිඥාව දී ඔහුද මන්ත්‍රී පුස්තකයේ අත්සන් තැබීය.