(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) දිනයේ පස්වරු 2 න් පමණ පසු රත්නපුර, මොණරාගල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද එද දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව කාළගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.








