FAST NEWS

24×7 Around the Globe

දිමුත් අද (01) අධිකරණයට.

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරිමේ සිද්ධියකට ආදාලව අත්අඩංගුවට පත්ව පසුව පොලිස් ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අද (01) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටිමට නියමීතව ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ඊයේ (31) අලුයම බීමතින් රිය පදවා බොරැල්ල කිංසි පාර ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් අනතුරට පත් කිරිමේ සිද්ධියට අදාළව මෙසේ ඔහු අධිකරණයේ පෙනි සිටිමට නියමීතය.