FAST NEWS

24×7 Around the Globe

දිමුත් කරුණාරත්නට පොලිස් ඇප….

බීමත්ව සිටියදී රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදාහැර ඇත.

හෙට ( 01) දිනයේ අලුත්කඩේ අංක 7 මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද පොලීසිය විසින් දිමුත් කරුණාරත්නට දැනුම්දී තිබේ.