FAST NEWS

24×7 Around the Globe

බංගදේණියේදි බස් රථ දෙකක් ගැටි 12 කට තුවාල..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හලාවත – බංගදෙණිය ප්‍රදේශයේදී අද (31) අලුයම බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසීය කියයි.