FAST NEWS

24×7 Around the Globe

ජගත් සංවිධාන නියෝජිතයන් පිරිසක් ලබන මස ලංකාවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) වදහිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන අනුකමිටුවේ නියෝජිත පිරිසක් ලබන අප්‍රේල් දෙවනදා සිට 12 වනදා දක්වා ශී‍්‍ර  ලංකාවේ සංචාරයක නිරත වන බව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔවුන් මෙරටදී වද හිංසා සහ නොසැලකුම්වලට එරෙහි ආරක්ෂාව වළක්වා ඇති පුද්ගලයන් පිළිබදව පරීක්ෂාවට ලක් කරන බව එම නිවේදනයෙන් සදහන් කර තිබේ.