FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 79 වන වියේ පසුවිය.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.