FAST NEWS

24×7 Around the Globe

අධිවේගි මාර්ගය සදහා කොට්ටාව බස් නැවතුම ඉරිදා (31) විවෘත කෙරෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අධිවේගි මාර්ගය සදහා කොට්ටාව බස් නැවතුම මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයෙන් ලබන ඉරිදා (31) සිට කි‍්‍රයාත්මක කෙරෙන බව බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ප‍්‍රකාශ කරයි.
මෙය ජනතා අයිතියට පත් කිරිම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ
නව බස් නැවතුම්පල මාලපල්ල දුම්රිය ස්ථානය දක්වා සම්බන්ධ කර ඇති බවද, ඒ අනුව දුම්රිය මගින්ට ද මෙමගින් පහසුකම් හිමිවනු ඇති බවත් එම අමාත්‍යාංශය කියයි.