FAST NEWS

24×7 Around the Globe

අද සිට මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක් බවට පත්වෙයි.

අද දිනයේ සිට සූරියවැව මත්තල ගුවන්තොටුපොළ වී ගබඩා සංකීර්ණයක් ලෙස භාවිතා කෙරෙයි.

ඒ අනුව අද දිනයේ සිට වී තොග මත්තල ගුවන් තොටුපලට රැගෙන එන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති සභාපති එම්.බී. දිසානායක මහතා පවසයි.