FAST NEWS

24×7 Around the Globe

මධූෂ් සහ අමල් ඇතුළු පිරිසත් ලංකාවට පිටුවහල් කිරීමේ සූදානමක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ්, අමල් පෙරේරා ඇතුළු සාදයට සහභාගි වූ සියළු දෙනා ලංකාවට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ. 
මධූෂ් සමඟ අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.