FAST NEWS

24×7 Around the Globe

නීතිපතිට නොතීසි නිකුත් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ මහාධීකරණ විනිසුරු ආධිත්‍යය පටබැදිගේ මහතා විසින් ලබන 03 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබේ.
2008 වසරේදී කොළඹදී තරුණයින් ඇතුලු 11දෙනෙකු පැහැරගෙනගොස් පැහැරගෙන අතුරුදන්කිරීමේ සිද්ධියට අදාල නඩුවේ පළමුවන විත්තිකරුවන නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ නැමැත්තා ගොණුකර ඇති ඇප අයදුම්පත සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සදහා මෙලෙස නොතීසි නිකුත් කිරීමට කටයුතු කර ඇත.