FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් 01 වනදා මත්ද්‍රව්‍ය කිලෝ 750 ක් විනාශ කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විවිධ ප්‍රදේශවලින් සහ විවිධ පුද්ගලයන් සන්තකයේ තිබී මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය අතරින් කිලෝ 750 ක් ලබන මස පළමුවනදා විනාශ කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන පැවැත්වෙන අතර , මෙම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් ඇතුලු පිරිසක් ද එක්වීමට නියමිතව තිබේ.