FAST NEWS

24×7 Around the Globe

වැලිකන්දේ බස් – ලොරි අනතුරකින් 28 දෙනෙකු රෝහලේ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිකන්ද ප්‍රදේශයේ බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කළ බව පොලිසිය සදහන් කරයි.
බස් රථයේ ගමන් කළ මගීන් 26 දෙනෙක් සහ ලොරි රථයේ රියදුරු හා රිය සහයක අනතුරින් තුවාල ලැබූ අතර , අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.