FAST NEWS

24×7 Around the Globe

අටවන පාර්ලිමෙන්තුවේ කාතානායක ධුරයට කරුණාරත්න ජයසුරීය මහතා පත්වේ.

අද ආරම්භ වූ පළමුවන පාර්ලිමේන්තුවේ සැසිවාර්යේදී  කතානායක ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරුණාරත්න ජයසූරිය මහතා අග්‍රාමමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කළ අතර නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එය ස්ථිර කරන ලදි.