FAST NEWS

24×7 Around the Globe

දෙහිවල බැංකුවක ගින්නක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) අලුයම දෙහිවල – ගාලුපාරේ පිහිටි රාජ්‍ය බැංකුවක ගිය ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට එය මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිසිය පවසයි.
ජීවිත හානිද කිසිවක් සිදුවී නොමැති අතර ගින්න හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති බව ද පොලිසිය සදහන් කරයි.