FAST NEWS

24×7 Around the Globe

කුඩු රෝෂාන්ගේ බිරිඳ “අරුණී බබා” අත්ඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වසර 02 කට පෙර වැල්ලම්පිටිය ප්‍රදේශයේදි චූටි උක්කුන් ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වු දැනට බන්ධනාගාරගත කර සිටින කුඩු රෝෂාන් නැමැත්තාගේ බිරිඳ වන අරුණි බබා නැමැති කාන්තාවක් අද (27) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.