FAST NEWS

24×7 Around the Globe

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස් වැනි දිනය අද (27)

2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද (27) දොළොස්වැනි දිනටත් පැවැත්වෙයි.
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, කාන්තා හ ළමා කටයුතු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙකේ වැය ශිර්ෂ අද විවාදයට ගැනිමට නියමීතය.