FAST NEWS

24×7 Around the Globe

හෙද සේවය හෙට (26) සිට දින දෙකක් ලෙඩ වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙද සේවාවේ ගැටළු කීපයක් මූලික කරගනිමින් හෙට (26) පෙරවරු 7.00 සිට දෙදිනක් පුරාවට අසණීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සදහන් කරයි.