(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් නිර්දේශ කොට ඇති බව ව්‍යවස්ථාදායක සභා ආරංචි මාර්ග කියයි.








