FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර වංචාවට සැකපිට තවත් 04 දෙනෙකු අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකු බැදුම්කර ගණුදෙනුවට අදාල විමර්ශණ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි මහතා සහ පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරු තිදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් පුලුල් විමර්ශණ ක්‍රියාත්මක කරනු ලබයි.