FAST NEWS

24×7 Around the Globe

අද (23) සවස් භාගයේ ප්‍රදේශ කීපයකට ගිගුරුම් සහිත වැසි..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ ) අද (23) පස්වරු 2න් පමන පසු සබරගමුව, මධ්යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්රික්කයේ තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.