FAST NEWS

24×7 Around the Globe

රුපියල ශක්තිමත් වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීමක් අද (22) දිනයේ වාර්තා විය.
ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 179 යි ශත 78ක් ලෙස සටහන් වි තිබේ.
පසුගිය 2018 වසර තුළ රුපියලේ අගය සීයයට 16 කින් පමණ පහත වැටුණු අතර මේ වසරේදී මේ වන විට සියයට 3කට ආසන්න වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මහ බැංකු වාර්තා පවසයි.