FAST NEWS

24×7 Around the Globe

කළුතර ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (22) පස්වරු 3.00 දක්වා බෙන්තොට, වාද්දුව, කළුතර උතුර සහ දකුණ, මග්ගොන, බේරුවල, අලුත්ගම, පයාගල, දර්ගා නගරය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.
ඒ , කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් බිඳ වැටීම හේතුවෙනුයි.