FAST NEWS

24×7 Around the Globe

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (21) පස්වරුවේ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (21) පස්වරු 4.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී මැයි දින සැමරුම පිළිබදව වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇති බවත් වාර්තා වෙයි.